Friday, March 1, 2013

ආයුබෝවන්!

ඔන්න ඉතිං මමත් blog කාරයෙක් වෙන්නයි යන්නේ. කවි කතන්දර ලියල එහෙම නෙමෙයි, එහෙ මෙහෙ යනකොට අතේ තිබ්බ ජන්ගොමෙන් හරි කැමරා කට්ටෙන් හරි ගහපු පොටෝ ටිකක් දාල.....
එවිත් බලල යන්න කියල ආරාධනා කොරනවා....

4 comments:

  1. හරිම ශෝක්! නාඩියා බ්ලොගේ පළවෙනි කමෙන්ට් කාරයා වෙච්චි උඹ බ්ලොගයක් පටාන් ගන්න යනවා කිව්වහම සතුට නිම් හිම් නෑ බොල! ඔන්න මගෙන් සුභ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කු නාඩියෝ.!!

      Delete
  2. පට්ටනේ.. උබව බයිට් කරන්න කියපු තැන. මුළු ලෝකෙටම පේනවනේ... ලොලේ ලොල්

    ReplyDelete
    Replies
    1. ආ... බලන් හිටු..... ලොලේ ලොල්....

      Delete