Thursday, March 21, 2013

වස් දොස් යන්න....

ඔන්න ඉතිං වස් දොස් යන්නත් එක්ක ඔලු කට්ටකින්ම පටන්ගත්තා...

මෙයා මට හම්බ උනේ අද හවස් වෙලා කැම්පස් එක පිටිපස්සේ කැළේ රිංගනකොට....

Friday, March 1, 2013

මම මුලින්ම ගත්ත පොටෝ එක.

මේ තියෙන්නේ මම මුලින්ම ගත්ත එකක්. ඒ කාලේ මගේම කියල පොටෝ ගන්න මෙව්වා එකක් තිබ්බේ නෑ. යාලුවෙක් ගෙදර ආපු වෙලාවක, පොරගේ කැමරාවෙන් තමයි ගත්තේ.


හොඳ නරක කියලම යමු ඈ....... 

ආයුබෝවන්!

ඔන්න ඉතිං මමත් blog කාරයෙක් වෙන්නයි යන්නේ. කවි කතන්දර ලියල එහෙම නෙමෙයි, එහෙ මෙහෙ යනකොට අතේ තිබ්බ ජන්ගොමෙන් හරි කැමරා කට්ටෙන් හරි ගහපු පොටෝ ටිකක් දාල.....
එවිත් බලල යන්න කියල ආරාධනා කොරනවා....